INNOVATIVE PAPERS PUBLISHED

ජාතික අධ්‍යාපන ප‍්‍රතිව්‍යුහකරණය

හැඳින්වීම

දැනට පවත්නා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකාවේ ජාතික සමෘධිය පිණිස

සෘජු දායකත්වයක් දරන්නේද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු කරුණකි.

ලොව අන් කිසිදු රටකට ප‍්‍රථමයෙන් නිදහස් අධ්‍යාපනයේ භාග්‍යය ලද අප එයින් දශක

හතකට පසුවත් අඩුතරමින් කලාපීය රටවල් අතරෙහි හෝ කැපී පෙනෙනා ආර්ථික වර්ධනයක්

ලබා ගැනීමට අපොහොසත් වූයේ මන්ද?

පත‍්‍රිකාවෙහි අරමුණ:

1. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙහි පවත්නා ඌනතා විශ්ලේෂණය

2. ජාතික සමෘධිය ඉලක්කගත ශ‍්‍රම බලකායක අවශ්‍යතාව

3. සීග‍්‍ර ආර්ථික වර්ධනයක් ඉලක්ක ගත් ජාතික අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සැලසුම

4. දේශීය උරුමයේ දැනුම් සම්භාරය හා ගෝලීය නව තාක්ෂණ ප‍්‍රවණතාවන්

අන්තර්ග‍්‍රහණය වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට උසස්

කිරීම හා නිදහස් අධ්‍යාපන මූලධර්මයන් තුල ජාතික අධ්‍යාපනය ආදායම් උපයන මට්ටමට නගාසිටුවීම. 5. ගෝලීය අභියෝගයන් ජයගැනීමට නව විෂය පරාසයන් හඳුන්වාදීම.

|තව කියවන්න|