Gamage_consultations - Inventions & Environment Friendly Innovative Technical Solutions
.
Home
Start here...
About me
Fields of Our Expertise
Multi Expertise Integration
Space Dynamic
Go beyond...
Inventions
Design/Features...
Publication
solutions...
New Theories
to the world…
Diyasadana
Making water for habitats
Business Column
opportunities
INNOVATIVE PAPERS PUBLISHED
Category:
Publication
ජාතික අධ්‍යාපන ප‍්‍රතිව්‍යුහකරණය
Written by Super User
Published on Sunday, 05 December 2021 04:16
Hits: 1706
හැඳින්වීම
දැනට පවත්නා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකාවේ ජාතික සමෘධිය පිණිස
සෘජු දායකත්වයක් දරන්නේද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු කරුණකි.
ලොව අන් කිසිදු රටකට ප‍්‍රථමයෙන් නිදහස් අධ්‍යාපනයේ භාග්‍යය ලද අප එයින් දශක
හතකට පසුවත් අඩුතරමින් කලාපීය රටවල් අතරෙහි හෝ කැපී පෙනෙනා ආර්ථික වර්ධනයක්
ලබා ගැනීමට අපොහොසත් වූයේ මන්ද?
පත‍්‍රිකාවෙහි අරමුණ:
1. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙහි පවත්නා ඌනතා විශ්ලේෂණය
2. ජාතික සමෘධිය ඉලක්කගත ශ‍්‍රම බලකායක අවශ්‍යතාව
3. සීග‍්‍ර ආර්ථික වර්ධනයක් ඉලක්ක ගත් ජාතික අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සැලසුම
4. දේශීය උරුමයේ දැනුම් සම්භාරය හා ගෝලීය නව තාක්ෂණ ප‍්‍රවණතාවන්
අන්තර්ග‍්‍රහණය වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට උසස්
කිරීම හා නිදහස් අධ්‍යාපන මූලධර්මයන් තුල ජාතික අධ්‍යාපනය ආදායම් උපයන මට්ටමට නගාසිටුවීම. 5. ගෝලීය අභියෝගයන් ජයගැනීමට නව විෂය පරාසයන් හඳුන්වාදීම.
|
තව කියවන්න
|
Go to top